වාවගමි හිත්බඳ නොඉක්මන සේ බැමි තද වැසි වටද පැල් බැඳ වාන් නොදමා රැළි නගමි මද
නොපෙනෙතියි නොසිතෙන මාම දන්නා පැල්මක අනුහසින් දිය ලද ඌල ඇත්තේ ඉස්බකට දුර
ඉදින් මා මිත ඔය නුඹ පුරන දිය දඟ අසල මා නොමසල හේතු මේ යැයි කිව යුතුම වෙද
නොතිත් සිතඹර අරා...
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...