Friday, October 14, 2011

එතකං පාවෙන්න



එන්න යන්න ඔරු පදින්න
ගලන් නෑලු දැන් ගඟ
වැහිලලු අන්න මෝය කට
සනීපෙට පාවෙතෑකි එක තැන


මොකට දුවනවද දාඩිය හල හල
වැලි කඳු හාරල හති වැටෙන්න
ඉවසුවොත් නාකද වාරකං යනකං
එතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින්



2 comments:

  1. ලස්සන කවිපෙළක්...

    ReplyDelete
  2. හැමදාම වගේ හරිම ලස්සනයි අයියේ.. ..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...