Sunday, October 16, 2011

නොඑතෙන් සුලඟ



අයිතිකරගන්න දත කන
හුළඟ ඇයි උඹට අමතක
උඹ අනියම් බිරිඳ වග
මං තිරයි මේ මහපොලව මත



2 comments:

  1. අකූ...බොරු කියන්න ඕන නෑ නෙ...දැන් ටික කාලෙක ඉන්දන් ඔයගෙ කවි වල තිබුන ආකර්ෂණීය ගතිය නෑ....කවි ලියන්න ඕන නිසාම ලියනව වගේ...එහෙම ලියන්න එපා..නොලියා ඉන්න බැරිම අවස්ථා වල විතරක් ලියන්න...එතකොට වඩා හොන්ද නිර්මාණ බිහිවෙයි කියල හිතෙනවා...:-)

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාලුවේ අදහසට,,,,ආකර්ෂණීයවම නම් ඉතින් ලියවෙන්නෙ නැතුව ඇති.මට හිතෙන හැටි නොවැ... :)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...