Friday, June 17, 2011

විරහ කල්පිතය

තියරිටිකලි සදාතනික
සත්‍ය ප්‍රේමයේ විරහව
ප්‍රැක්ටිකලි අල්ලල හිටියෙ
මාසයයි නෙව මට....

අඬපු කඳුලු ගානෙ
ලැජ්ජ හිතුන මිස
ගිය හකුරට නාඬා
තව කිතුලක් නොමැද්දට....





5 comments:

  1. බොට මොලේ තියෙනව වගේ පේනවා පුතා

    ReplyDelete
  2. හැම දුකම ඔහොම තමයි බං... ලොකු කොටි උන්නැහෙත් කිව්වලුනේ දවස් 14 යි මතක කියලා !

    ReplyDelete
  3. ලොකුම අවුල අය්යේ ප්‍රැක්ටිකලි ඕකට දවස් 14 වඩා ගොඩක් කල ඕන උනානේ .....

    ReplyDelete
  4. හරි බං මලේ දෙවෙනි පාර එච්චර යන එකක් නෑ ෂුවර්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...