එන දිනයක තරු මල් ගෙන,හැඩ කරාවිඅපේ සිහින,.
සිටින දිනකමල් ගස් යට...කීරි ගැසේවි.....අපේ මතක.....
දුරක සිටින මගේ පෙමත්මේ පද පෙළ දුටුවා නම්....
ඒ අහසමසිනහ කදුළු වගුරුවාවිනුඹ එනතුරු...
එයාටම ගැලපෙනවා,මම කොච්චර බලාගෙන හිටියත් මතකයන්ම විතරයි, ඒකත් මූනු පොතේ...............
ඉරත් සයුරත සඳත් අවරක නුඹත් නැති දින කවිත් කුමකට?ලස්සනයි ළහිරු!
නොතිත් සිතඹර අරා...
එන දිනයක
ReplyDeleteතරු මල් ගෙන,
හැඩ කරාවි
අපේ සිහින,.
සිටින දිනක
ReplyDeleteමල් ගස් යට...
කීරි ගැසේවි.....
අපේ මතක.....
දුරක සිටින
ReplyDeleteමගේ පෙමත්
මේ පද පෙළ
දුටුවා නම්....
ඒ අහසම
ReplyDeleteසිනහ කදුළු
වගුරුවාවි
නුඹ එනතුරු...
එයාටම ගැලපෙනවා,මම කොච්චර බලාගෙන හිටියත් මතකයන්ම විතරයි, ඒකත් මූනු පොතේ...............
ReplyDeleteඉරත් සයුරත
ReplyDeleteසඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?
ලස්සනයි ළහිරු!