Monday, June 13, 2011

නුඹ




නේන දිනෙක.....
ඉර හඳ යට.....
තනි මකාවි.....
අපේ මතක.....








6 comments:

  1. එන දිනයක
    තරු මල් ගෙන,
    හැඩ කරාවි
    අපේ සිහින,.

    ReplyDelete
  2. සිටින දිනක
    මල් ගස් යට...
    කීරි ගැසේවි.....
    අපේ මතක.....

    ReplyDelete
  3. දුරක සිටින
    මගේ පෙමත්
    මේ පද පෙළ
    දුටුවා නම්....

    ReplyDelete
  4. ඒ අහසම
    සිනහ කදුළු
    වගුරුවාවි
    නුඹ එනතුරු...

    ReplyDelete
  5. එයාටම ගැලපෙනවා,මම කොච්චර බලාගෙන හිටියත් මතකයන්ම විතරයි, ඒකත් මූනු පොතේ...............

    ReplyDelete
  6. ඉරත් සයුරත
    සඳත් අවරක
    නුඹත් නැති දින
    කවිත් කුමකට?

    ලස්සනයි ළහිරු!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...