Thursday, December 13, 2012

අතරමඟදි



පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වල
ඉඳහිට අප මුණ ගැහෙනු ඇතී
ඈතින් දුටුවන දෑස බිමට බර
නුඹ මා පසුකර ඇදෙනු ඇතී
අපේ ලෝකවල අපි රජ උන මුත්
ඒ මොහොතේ හිත් එකට හැපී
මතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලී
සිහින පුපුරු ගිනි නැගෙනු ඇතී





4 comments:

  1. කවි ඇත්තටම මේ කවිය අමුතු ගතියක් තියෙනවා. මම හරි කැමති. හිතේ මැවිච්ච චිත්‍රයත් එක්ක අමුත්තක් දැනුනා.

    ReplyDelete
  2. හ්ම්ම්..
    පෙළින් පෙළ කියවා
    මතකයෙ ගිනි ගල් අතරින්
    සිහින පුපුරු ගිනි නැගුනු සැටි..

    ReplyDelete
  3. මගෙ අත්දැකීමට බොහමෙ සමාන වූ අත්දැකීමක්. ලස්සන පබැඳුමක් යාලුවා...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. මටත් ඔහොම අත්දැකීමක් තියෙනෝ.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...