Tuesday, June 7, 2011

ඈ වළප







අම්මේ.....
උඹවත් කියාපන්කො
මේ අලුගෝසුවන්ට..
මම කිරි පොවන්න දන්නව කියල..
උඹයි අප්පයි කැලේ දර කඩද්දි
නංගිට කිරි පෙව්වෙ
මමයි කියල..











2 comments:

  1. http://www.asafeworldforwomen.org/prisoners-and-injustice/save-rizana-nafeek/rizana-updates.html

    ReplyDelete
  2. රිසානාට මෙහෙම හිතෙන්නෙට ඇති. පව්, ජීවිතයෙ අසාධාරනය ඔබේ කවියෙන් හොඳට ඉස්මතු වෙනවා.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...