Thursday, June 9, 2011

සන්තුස්සකෝච සුභරෝච



එක නමක් ගොකරැල්ලෙ
අනික් නම කැස්බෑවෙ
වෙලාවට මගෙ ගාව
පහලොවක්වත් තිබ්බෙ

තමුසෙලගෙ ඇබිච්චං
නෙස්ටමෝල් පැකට් එක
විකුණගෙන කන්නවත්
පුලුවන්ද හිතනවකො



7 comments:

  1. ඒ උනාට 12000ක් ම ඉල්ලන එක හරිද ?.ඒ මදිවට තවම ඉගෙනගන්න අපෙන්...

    ReplyDelete
  2. දෙගොල්ලන්ටම ප්‍රශ්න. හැබැයි දෙගොල්ලන්ම අනික් පාර්ශ්වයෙ ප්‍රශ්නවලට අන්ධ වෙලා බැහැ. මහ දිග කතාවක් වචන කිහිපයකට සීමා කොට, කිව යුත්ත කෙළින්ම හිතට වදින විදිහට කැටි කර ඇති අයුරු අපූරුයි.

    ReplyDelete
  3. යසස් අයියගෙ යසස බ්ලොග් අවකාශයේ පැතිරෙන්න පටන් අරන්...
    දිගටම ලියන්න සුභ පැතුම්

    ReplyDelete
  4. http://chaveennhisidioticthoughts.blogspot.com ekath balapan.yam deyak thiyenawaa ganna..

    ReplyDelete
  5. පහලවක් කීවෙ රුපියල්ද, පහලොස් නමක්ද, පහලොස් දාහක්ද? ඉතාමත් ලස්සන හිතන්න පුලුවන් නිසදසක්. ganga

    ReplyDelete
  6. ඇත්ත සිද්දියෙදි නං පහලොස්දාහක්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...