Thursday, June 16, 2011

පොරොන්දු වෙයන්



අහස
උඹට පුලුවන්ද
හැමදාම ඉන්න
ඔන්න ඔය වගේ
වහින්න ඔන්න මෙන්න වගේ
ඒත් නොවැහැ....

මගේ හිතත්
මමම රවට්ටගෙන
ඉන්න පොරොන්දු වෙන්නම්...
වැස්සෙ නැතත්
උඹට නොබැන ඉන්නම්

අනේ ප්ලීස්
ඉර එබෙන්න කලින්
පොරොන්දු වෙයන්
නැත්තන්
උඹෙ හිත වෙනස් උනොත් එහෙම
හැමදාම වගේ
චුට්ටක් වැහැල
යන්න යාවි..

මහ ලොකු
අනෝරා වැහි නැති උනාට
අඩු ගානෙ
මගෙ තනියටවත් ඉඳපන්
ඔහොම්මම ඔරෝගෙන...




2 comments:

  1. Umba nam serious dakshayek....
    Pattama patta wadan tika...
    Umbe kawi, nisadas wala variety kiyana eka thiyenawa....
    ekakin ekakata thiyena e wenasata man kamathiyi...
    keep it up machan..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...