Tuesday, June 21, 2011

පවුකාරියට ගල් ගැසීම


එයා
මැරෙනකංම
ආදරය කරානෙ
මම...
දර සෑයට
පනින්නද ඕනෙ
බලන් ඉන්න උඹලට චපල නොවී..

ඉතින්
අහුලගනිල්ල ගල්
උපන්දා ඉඳන්
චපල නූනු අත්වලින්,
ගහල මරපල්ල
මේ පවුකාරිව...

5 comments:

  1. හැක් හැක්.. ගල් නම් ගහන්නම ව්අටිනව. නැත්නම් තව එකෙක් අමාරුවෙ.. :D :D :D :D

    ReplyDelete
  2. පොඩ්ඩක් හෝව් ....ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් එකක් දෙනකන්...

    ReplyDelete
  3. පේරාදෙණියෙ වලේ මුළින්ම පෙන්නන කොට බලන්න ආපු අය කුමාරි දිහා බැලුවෙ අනුකම්පාවෙන් ලු.පස්සෙ කොළඹදි පෙන්නද්දි බලන්න ආපු අය කුමාරි දිහා බැලුවෙ අවඥාවෙන් සහ කෝපයෙන් ලු.බලන්නාගේ දෘෂ්ඨිය........

    ReplyDelete
  4. මම කොලඹලු.ඒත් දුක හිතුනලු

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...