Wednesday, June 22, 2011

ගුරුත්වාශ්චර්යය


ඕං ආයිබෝං
මේක අපේ
විල මැද බංගලාවෙ ඇත්තොන්ගෙ
කනේ එහෙම
තියනව නෙවෙයි...
නැත්තං
උන්නාන්සෙල
ශුෂ්ක කලාපෙ අපරාදෙ කියල
ඔටුවො ගෙන්නෙව්ව වගේ
හඳට යන්න
අටල්ලක්වත් හදන්න හිතුවොත්..
හත් ඉලව්වෙ
මොන දෙයියන්ට කියන්ටද
                       

4 comments:

  1. http://www.google.lk/search?q=gravity+map+earth&hl=en&prmd=ivns&source=lnms&tbm=isch&ei=_ZcBTuLgF82IrAfp47yGAw&sa=X&oi=mode_link&ct=mode&cd=2&ved=0CB0Q_AUoAQ

    ReplyDelete
  2. ඕඕඕ, ගුරුත්වාකර්ෂණය අඩුම තැන ඉඳන් අභ්‍යවකාශයට පනින්න ලේසියි නේන්නම්... කොච්චර නම්බුවක්ද රටට? ඒ ඇත්තන්ට කියමු. :D

    ReplyDelete
  3. උඩ පැන්නොත් බිම වැටේ... හික් හික් මොන රටට අදාල වුනත් ඒවා ලංකාවට අදාල නෑ හොදේ... මෙහෙදි අනිත් එකාගෙ ඔලුව පාගගෙන පැන්නොත් තවත් උඩ යතෑකි...

    ReplyDelete
  4. ඔව් දැන් ඔලිම්පිකුයි රොකටුයි විතරයිනෙ අඩු අපට

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...