Thursday, June 23, 2011

රිටි පන්නේ


මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...
                                

5 comments:

  1. එල එල බන් උබ නියමෙට ලියලා තියනවා..

    ReplyDelete
  2. කවියෙ නිමිත්තනං ගොඩක් හොඳයි අකු..ඒත් ඒක අර කියන්නා වාගේ "බොක්කට ම දැනෙනවා" අඩුයි...!!

    ReplyDelete
  3. මගේ ඇම කෑවම
    උඹ වෙස්සන්තර වෙයිද ?
    පවුලක ගිනි නිවන මං
    යන්නේ අපායට ද

    ReplyDelete
  4. තව ලුනු වතුරෙන් හිඳවල ගන්න තිබ්බද මන්ද.ස්තුතියි හැමෝගෙම අදහස් වලට.නිතර කොමෙන්ටු වලට ප්‍රතිචාර නොදැක්කුවට,ලියවෙන හැම පේලි ගානෙම ඔබේ අදහස් දිහා නොඉවසිල්ලෙන් මම බලාන ඉන්නවා.

    ReplyDelete
  5. උන්ගෙ දුක රාමු කරලා බිත්තියෙ එල්ලුවාම ඒකට කියන්නෙ කළාව කියල ද ?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...