Tuesday, July 12, 2011

නලපාන ජාතකය


ඔබ ආ පාරේ
අඩි සටහන් ඇත්තේ
ඔබගේ පමණක් නොවේ....

එහෙත්
පිටව ගිය උන් අතර
ඔබේ අඩි
තවම දැක්කේද නොවේ...

මක්වීද නුඹට...?
මක්වීද අපට...?

6 comments:

  1. පිටවෙන අය නෑනේ. ඔය ගමන යන්න එපා !!!!!!! ඕක උගුලක් !!!

    ReplyDelete
  2. @මධුරංග-නෑ, නෑ පිටව ගිය එවුන් ඉන්නවා..එත් එයා නෑ.. :P


    එක්කෝ එයා වෙන පාරක ගියා ද මන්දා... :O

    ReplyDelete
  3. නිවනට පැමිණීමත් මෙවැනිමයි හැඟේ ..

    ReplyDelete
  4. ඔහොම තමයි මචං එක එක උන් එක්ක ලව් කරන්න ට්‍රයි කරල කරල අන්තිමට ලව් හම්බ වෙනවා.ඔය අවිනිශ්චිත ගතිය ඇරිල යයි තව ටික කාලෙකින්.....තවම පටං අරං එච්චර කල් නෑනෙ!

    ReplyDelete
  5. මේක ලිව්වෙ අදාල කෙනාට
    වෙන්න ගොඩ කාලෙකට කලින්

    ReplyDelete
  6. මම දන්නවෝ..............ඕක මුලින්ම කියවපු අයගෙන් කෙනෙක්නෙ මම.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...