Sunday, August 28, 2011

Rank your love


වර්ල්ඩ් රෑන්කින්ස් මොක උව
තරඟයේ වීරයා
වෙනස් වෙනවාමයි
ඔපේට තෝරාපු නුඹට

පිච් එක පරණ වෙද්දී
බෝලෙ හම යද්දී
staying on the crease is
what matters only

4 comments:

  1. ඔන්න ඔන්න දැංම ඔව්වා කියන්න ගියොත්නං උඹ ගුටි කනවා ගෑනිගෙං බඳින්නත් කළිං...

    ReplyDelete
  2. සිරා සිතුවිල්ල මචං!

    ReplyDelete
  3. පිස්සු හැදෙනවා ඕය්.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...