මට මේක තේරුනා මදි යාලු :(
තේරෙන්න තරම් මුකුත් නැහැ යාලු. හිතට ආපු සිතිවිල්ලක් නිකම් ඔහෙ ලීව
සෑහෙන කාලෙකට පස්සේ කවියක් ලියලා.මොකෝ පහුගිය ටිකේ උනේ ?
මොකද උනේ කියල කවියෙම කිව්ව ඔන්න.හොස්ටල් එකේ ඉඳෙන්නත් එපායැ බ්ලොග් පෝස්ට් දාන්න.
ඒ ගානට කරලත් ඔය ලියන ඒවා මදෑ....
අප්පේ කොහොමෙයි ජීවිතේ...බ්ලොගෙන් දැක්කොත් මිසක ලඟකදි දැක්කෙවත් නැහැ නෙව
මේක මන් කිපසැරයක්ම කියෙව්වා.. ඒත් කිසිම අදහසක් එන්නේ නැ..මට හිතෙන්නේ තමන් කරන් දෙයින් ම අලස වුනු කවියෙක් ගැන..
නොතිත් සිතඹර අරා...
මට මේක තේරුනා මදි යාලු :(
ReplyDeleteතේරෙන්න තරම් මුකුත් නැහැ යාලු. හිතට ආපු සිතිවිල්ලක් නිකම් ඔහෙ ලීව
Deleteසෑහෙන කාලෙකට පස්සේ කවියක් ලියලා.
ReplyDeleteමොකෝ පහුගිය ටිකේ උනේ ?
මොකද උනේ කියල කවියෙම කිව්ව ඔන්න.හොස්ටල් එකේ ඉඳෙන්නත් එපායැ බ්ලොග් පෝස්ට් දාන්න.
Deleteඒ ගානට කරලත් ඔය ලියන ඒවා මදෑ....
ReplyDeleteඅප්පේ කොහොමෙයි ජීවිතේ...බ්ලොගෙන් දැක්කොත් මිසක ලඟකදි දැක්කෙවත් නැහැ නෙව
Deleteමේක මන් කිපසැරයක්ම කියෙව්වා.. ඒත් කිසිම අදහසක් එන්නේ නැ..
ReplyDeleteමට හිතෙන්නේ තමන් කරන් දෙයින් ම අලස වුනු කවියෙක් ගැන..