ඉපිලෙනා හිත උණුහුමයි තව
ඔබේ සුසුවඳ දොලොස් මහ පහනයිවසං කරගෙන ප්‍රේම කල මැන
උන්මාදිනිය ඔබගෙයි...
ලයාදරයාණෙනී
උන්මාදිනිය ඔබගෙයි...
මීදුමට සැලි ගංදියේ අග
කල්පෙකින් හෙට හමුවෙලා...
තුරුල් කරගත් කතා සහසක
සසැලෙනා කුමරිය මෙමා...
ලිහිණියක වී පියඹමී
මේ නිම්නයේ මධු විසිරුනූ...
බීරිමෙන් ආතුරව ඉගිලෙමි
දෑස් නුඹ හමුවන තුරූ..
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...