පින්තාරුව වී මා හදෙහී සේයා
ඒ රැය දුර නිසාකන්තාරුව වී මා ලය සැනසෙනා
ප්‍රේම ගීතිකා
මායා දිලෙනා මා හා වෙලෙනා
මතක සිලු නිවා
අතීතෙන් පියඹා සීතේ සතපා
ඒවිදෝ සොයා
මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ඒ හීනෙම කැන්දාගෙන ඒදෝ සිතුනා
මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ලන්තෑරුම් එලි පාරක ඒදෝ සිතුනා
ලා මන්දාරමේ වැහි බීරමේ ගෑවී ගෑවී
ඒ හාදුත් අරන් කාටත් කලින් පාවී ඒවී
වාවනු නොහෙනා තනිකම් තිබුනා
සිතක ඇවිලෙනා
ඒ නම් පියඹා මීදුම් සඟවා
ලා හිරු රැස් මවා
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...