Sunday, February 7, 2021

 නොකියවා විසි කල කවි

කාලයේ ඇවෑමෙන්
ගසා විත්
හුරු පුරුදු වෙරළටම
අහම්බයක්මැයි
වීසි කල තැනටම

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...