Sunday, February 7, 2021

ආයෙමත් නොගැලුවත් ගඟ

 



මුඩු තැනි පසු කරද්දී ගඟ
හැඬුවේය පෙර මතකෙක
අතීතේ කඳු උයනක
මීදුමෙන් ඇවිලුනා මතකද

අල්පවු දුරක් ඔබ්බේ
කරදිය විසව මියැදෙන
බව හොඳින් දැන ගෙන
කල්පනාවේ ගැලී ගමනෙක

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...